ෆේස් බුක් ඇතුළු ඉන්ටනෙට් එකේ හැමතැනම ආගම් වලට අපහාස කරල කට්ටියම ආයෙත් යුද්දයක් පටන් ගනී ද? :( දැන්වත් මේක නැවැත්තුවොත් හොද නැද්ද? ෆේස් බුක් එකේ ආගම් වලට අපහාස කරන පේජස් මෙතන ලින්ක් දාල එකතුවෙල ඒව රිපොර්ට් කරල අයින් කරමු නේද? යාළුවනේ අපි මොන ආගමේ උනත් ස්‍රී ලාංකිකයෝ නේද? ඇඩ්මින් සහෝ ෆේස් බුක්...