ජාතික සමගිය සහ පුක දීම
අපි අද ජාතික සමගිය සහ පුක දීම අතර තිබෙන වෙනස ගැන කතා කරමු. අද කාලයේ මේ දෙක පටලව ගත්ත ගොඩක් අය දකින්න ලැබෙනව.
ජාතික සමගිය කියන්නෙ විවිධ ජාතීන් සමග සහයෝගයෙන් ජීවත් වීමේ හැකියාව. මෙය මෙතනින් සීමා විය යුතුයි.
වෙනත් ජාතියක් සමග සතුටෙන් ජීවත් වීමට, එම ජාතියේ උන් සතුටු කිරිමට...