තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබුන
තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබුනොත්..
Cinnamon, Taj, Hilton, Mount Lavinia beach, Galle-face beach, Ceysands, Intercontinental, etc...
ඊයෙ 12.12.12 නෙ. ඉතින් මේ දවසෙ ගොඩක් අය තමන්ගෙ විෂේශ අවස්තා සමරනව. ඔන්න ඒ නිසා Hoodටත් ඊයෙ තරු පහේ...