බොදු බලු සේනාව
බල්ලා මිනිසාගේ ළඟම මිතුරා’ කියා කවුරුන් හෝ කියා ඇති හෙයින් මේ ලිපිය ලියන්නට පෙර සියලු සිව් පා බල්ලන්ගෙන් සමාව ඉල්ලන්නට අපට සිදුවේ!
පාරේ දඩාවතේ යන බල්ලන් හිටපු ගමන් කඩා පැන - යන එන මිනිසුන් හපා කෑ විට ඉස්සර නම් කළේ වහා ඉස්පිරිතාලයකට ගොස් බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගසා ගැනීමය. ඒත් පසු...