නෑදෑයන් අපේ ඉඩමට අයිතිවාසිකම් කියද්දී එය ගහ මරාගෙන හෝ තම අයිතිය තහවුරු කර ගත්තේ අපේ තාත්තා ය. එක එකාට ඕනෑ ඕනෑ තැන් වලින් ඉඩම මැනගෙන ලියාගන්නට තාත්තා ඉඩ දුන්නේ නැත. අමාරුවෙන් තම සහෝදරයන් මෙන්ම තවත් හිතවතුන් පිරිසක් ද එක්ව ඉඩම බේරා ගත්තද, ඉඩම වටේ තාප්පය බඳින්නත් කලින් ඉදිරියෙන්ම සිටි හිතවතෙක්...