ඉඳල හිටලවත් මෙහෙම පිනක් කරමු
චීවර පඬු පෙවීම
තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට හෝ උන්වහන්සේගේ ශ්‍රාවක ආර්‍ය මහා සංඝරත්නය වෙත හෝ පූජා කිරීමට චීවරයක් තමන් ටම සකසා ගන්නට හැකි නම් කොයි තරම් අගනේද.. කෙතරම් පිනක් ද..
චීවර වර්ග දෙපට සිවුර, තනිපට සිවුර, සහස්කඩ, දහස් කඩ ලෙසින් ද, දුඹුරු පාට...