1. Bane

    BIT කරන්න හොදම institute එක මොකද්ද ?

    BIT කරන්න හොදම institute එක මොකද්ද ? BIT කරන්න හොදම institute එක මොකද්ද ?
  2. Bane

    HELP*** Nokia x6-00 phone unlock ***HELP

    කොරියාවෙන් ගෙනාපු nokia x6-00 phone එකක country lock එක කඩන්න දන්න කෙනෙක් ඉන්න්වනම් කියන්න? ලොකු උදව්වක්............:yes::yes::yes: http://www.gsmarena.com/nokia_x6_16gb-3109.php
  3. Bane

    HELP A/L

    මචන්ලා මට ලොකු උදව්වක් ඔනේ බන්........... 2013 A/L (Maths) පරන syllabus එකෙන් කරන්න පුලුවන්ද බන් ?????????????????????????????????????????
  4. Bane

    මෙන්න අලුත්ම අලුත් ලස්සන හින්දි සින්දුවක

    මෙන්න අලුත්ම අලුත් ලස්සන හින්දි සින්දුවක මේ තියෙන්නේ ලගදිම තිරගත වෙන්න තියෙන David කියන හින්දි චිත්‍රපටයේ එන ලස්සන සින්දුවක් මෙ සින්දුවේ සංගිතය Anirudh(මතක ඇතිනේ මෙයාගෙ Kolaveri Di සින්දුව එහෙම ) ගායනය : Anirudh සමග Shwetha Mohon හැබයි මේ සින්දුවනම් Kolaveri Di වගේ නෙමෙයි හුගක්ම වෙනස් එහෙනම්...
  5. Bane

    Zigo android phone HELP ????

    මචන් මම මේ දවස් වල අඩු ගානකට ගන්න android phone එකක් හොයනවා.Zigo brand එකෙ නම් අඩු ගානකට phone තියෙනවා මචන් කවුරුහරි ඉන්නවද Zigo android phone ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් දිපල්ලකො මේ බ්‍රන්ඩ් එක ගැන ???????????? [ලොකු උදව්වක් මචන්ලා..]

    No contents