මචන්ලා මාර සින් එක. මට ගෙදරින් ප්‍රොපොසල් ගෙන්ඩයි හදන්නෙ. පත්තරෙත් දාලා වගෙයි මට නොකියා. මට කලින් කැල්ලක් හිටියා දැන් එක නැහැ.
උම්බලාට හරි අන්දුරන එවුන්ට හරි මෙ සම්බන්ද අත්දැකිම් තියෙනවා නම් පොඩ්ඩ්ක් කියන්ඩ.
ප්‍රොපොසල් වලින් ලස්සන කැලි සෙට් වෙනවද?? (ආතල් එකක් ගන්ඩ වගෙ කැත සින් එකකට නෙමෙයි මෙ...