1. S A R A N Y A

    Help! Acoustic band and Photography Sri lanka

    ලංකාවෙ හොදම acoustic band සහ හොදම Photography කරන අයගෙ නම් ටිකක් කියලා යනවද? (Shakya\ Studio 3000D\ Studio 4U හැර) පුළුවන්නම් මිළ ගණන් සදහන් කරන්න. ප්‍රසිද්ධ වෙන්නම ඕන නැහැ. වැඩ තියේ නම් හොදට එච්චරයි. තව ray mac photography වල තත්වය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදව්වක්..:D:yes::yes:
  2. S A R A N Y A

    ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ

    ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ ලොකු උදව්වක් ඕන යාළුවනේ.:D අපේ ඔෆිස් එකේ ගර්ල්කෙනෙක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් රට ඉදන් ‍එනවලු. මේ එයාලා දෙන්නා හම්බවෙන පලවෙනි වතාවලු. ගෙදරින් අවසරය දීලා තියෙනවා එයාර්පෝර්ට් එකේදී මුණගැහිලා කතාකරන්න.:D :love:ඉතින් ඉස්ඉස්සරවෙලාම හම්බවෙන ඒ දවසෙ ඒ ගර්ට ඕනලු බෝයිෆ්‍රෙන්ඩ් ට දෙන්න හොඳ...
  3. S A R A N Y A

    Hotels in Kurunegala

    මචංලා මට ලොකු උදව්වක් ඕන. කුරුණෑගල හෝ ඒ අවට තියෙන හොඳ හොටේල්ස් ටිකක නමත් එක්ක ෆොටෝස් ටිකක් දාන්න පුළුවන්ද. ඒ වගේම දැනගන්න ඕන හොටේල් රන්තලිය ගැනත්. මං නෙට් එකේ හෙව්වට ෆොටෝස් එච්චර තිබුණෙ නැහැ. අපේ කුරුණෑගල යාළුවෙක්ට පුළුවන්නම් ඒ ගැනත් මෙතන දාන්න. පුළුවන්නම් මිළ ගණනුත් දාන්න. අමාරුවෙ වැටෙන්න යන...

    No contents