1. නෙලුම් කුමාරි

    ආදරම ආදරය

    පහන් සිළු නිවී යයි ..... තරු වසන් වූ රැයක ..... සුසුම් ගිනි දැල් කිමද .... අවිලුයේ රැහැන් පට.... ජිවිත බැද දැමු..... ආදරම ආදරය .. සිහින් දිය පහස විය ... තනිව වැඩි මල් කැකුල ... ආත්මය කියූ විලස ... පුදන්නට නොහැකි විය .... කීම උනේ නාදුනන ... පුදසුනක මිලින වන්නට....
  2. නෙලුම් කුමාරි

    එළකිරියේ ඇත්ත නමින් සිටින අය කව්ද ?

    එළකිරියේ ඇත්ත නමින් සිටින අය කව්ද ? EK එකට මම ලගදි ආවේ ඉතින් මට මෙතනට ආපු ගමන් ගොඩක් අය මම fake එකක් කියලා කිඋව ...ඉතින් මම කැමති එළකිරියේ උප්පැන සහතිකේ තියෙන නමින් ඉන්නේ කීදෙනාද කියලා දන ගන්න .... :D:D:D
  3. නෙලුම් කුමාරි

    THREAD එක closd කරපු එක අසාදරනයි

    THREAD එක closd කරපු එක අසාදරනයි එලකිරියට ඇවිත් දවස් 3යි. අවුරුදක විතර සිට එලකිරිය තුල ඇති තෙරෙඩ් බලලා තියෙනවා ....කිසිම හේතුවක් නැතුව මම ආරම්භ කල ත්‍රෙඩ් එක closed කලේ කුමන හේතුවක් නිසාද?.....අනෙකෙකු දමනා අසැබි post නිසා එය ඉවත් කිරීම සදරණද?එලකිරිය තුල කොන්ද පන නැති අය යොදන අසැබි post නිසා එසේ...
  4. නෙලුම් කුමාරි

    මත් එක්ක එන්න.....

    http://www.youtube.com/watch?v=_9ZlcQCVCV4ලොවේ සෑමා එකම දැයේ දු දරුවන් වේවා...... http://www.youtube.com/watch?v=_9ZlcQCVCV4
  5. නෙලුම් කුමාරි

    EK GIRLS CLUB

    එළකිරියේ හැම තැනම BOYS ලා වැහි වැහැලා ඉතින් මම හිතුව අපේ කෙල්ලෝ සෙට් එක එක තැනකට සෙට් උනානම් හොදයි කියලා .එහෙනම් හැම girl කෙනෙක්ම මෙතැනට එන්න හොදේ.....:love::love::love::love::love:
  6. නෙලුම් කුමාරි

    මම බලපු හොදම English movie එක

    මම බලපු හොදම English movie එක මේ මගේ පලවෙනි ඉදිරිපත් කිරීම......හිතනවා අනිත් යාළුවොත් කැමති වෙයි කියලා. ඔයාලට පුළුවන් මෙතැනදී ඔයාලා නරබපු හිතට කා වැදුණු ලස්සනම English movie එක මෙතන post කරන්න. මුලින්ම මම දැන්නම් මගේ හිතට කාවැදුණු movie එක..... August Rush , හරිම ලස්සන දුක හිතෙන කතාවක්...
  7. නෙලුම් කුමාරි

    help me

    මම එලකිරියට අලුත්.....අනේ මට help කරන්නකෝ pro . pic එකක් දාන්න :love:

    No contents