You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
උසස් පෙලට කලා කරලා ගොඩ යන්න විදියක්.....
:confused:මම උසස් පෙලට කලා (Arts) කලේ... subjects 3 ම pass... ඒත් දෑන් මට ගොඩ යන්න විදියක් ඔන..... මචන්ලා දන්නවනම් කියන්නකො නීති විභාගෙ (Law college) කරල මට යන්න පුලුවන් තෑන් ටිකක්..
lawyer කෙනෙක් වෙන්න ඔන නෑහෑ ඒත්... වෙන මොනවද කරන්න පුලුවන් law college...