Forex Trading නිවැරදිව නිසි ලෙස ඉගෙන ගනිමු - 2 කොටස
Forex යනු කුමක්දැයි හදුනා ගනිමු.....!
ඔබ මුල්‍ය වෙළද පොලට පිවිසිමට පෙර සැබැවින්ම මේ පිළිබදව නිසි අවබෝධයෙන් සිටිය යුතුය. Forex යනු කුමක්ද , මෙයින් සිදුවන්නේ කුමක්ද යන්න ඔබට අවබෝධයක් තිබිය යුතුයි. එසේ නොමැතිව මුල්‍ය වෙළද පොල ගණුදෙනු සිදුකරන්නට...