උඹලා නිතර කන්න පුරුදු වෙලා තියෙන දේවල් මොනවාද? මට දවල් සහ රෑ කාල පැය දෙකකින් විතර මොනවා හරි දෙයක් කන පුරුද්දක් තියෙනවා. ගොඩක් වෙලාවට චොක්ලට් බිස්කට්, අයිස්ක්රීම් හෝ මීකිරි තමයි.. සතියකට ගමේ එකෙක්ට හරි පිළිකවක් හෑදෙන කාලෙක මේ වගේ දෙවල් කන එක අවුල් කියලා කන වෙලාවෙත් මතක් වෙනවා. එහෙම කියලා වෙන...