You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Facts // පුදුමයි එත් එත්තයි \\
මෙන්න මම අද පළමු වතාවට හදන Thread එක! හොඳයි නම් Rep+ දෙම්මට කමක් නේ! :D
ඔයාල දන්නවද? රයිනෝ සත්ව රංචුවකට කියන්නේ "Crash" කියල!
මුහුදු සිප්පිකටු හිමාලය කඳු මුදුනේ පවා හොයාගෙන තිබෙන බව ඔයාල දන්නවද? විද්‍යාක්නයෝ කියන්නේ වරෙක හිමාලය කඳුවැටිය මුහුද යට තිබෙන්නට ඇති...