1. Voldermott

    දුප්පත් ළමයෙක්ට Monitor එකක්

    මචන්ලා, මම අදුරන පවුලක දුප්පත් ළමයෙක්ට පාවිච්චි කරපු Monitor එකක් හොයල දෙන්න උදව් කරන්න, Condition එක ගැටළුවක් නෑ, පාවිච්චි කරන්න පුළුවන් නම් ඇති. එකක් ගන්න සල්ලි නෑ.
  2. Voldermott

    Hot Air Gun Help

    Mobile phone Repairing course එකක් කරන කෙනෙක්ට Hot Air Gun එකක් හොයාගන්න උදව්වක් ඕනේ, කැඩිලා හදල පාවිච්චි කරන්න හරි කමක් නෑ.
  3. Voldermott

    ඉස්සලම එළකිරි ආවේ මොකටද ?

    මම නම් ඉස්සර එළකිරි එන්නේ Music Video download කරන්න, මොකද අලුත් එකක් ආපු ගමන් ගන්න තිබ්බේ මේකෙයි, Gallezone එකයි විතරයි, කලෙත් එක්කම මේකෙන් music video දෙන එක නැවතුනා, සින්දුත් එහෙම තමා, පස්සේ තමා forum එකට set උනේ.
  4. Voldermott

    සිංහල Voice Typing Software එකක්

    මචන්ලා සිංහල Voice Typing Software එකක් නැද්ද Internet නැතුව වැඩ කරන්න පුළුවන්.
  5. Voldermott

    Ransomeware Help

    My PC infected with NOOA ransomeware, anybody god a solution for this? please help'
  6. Voldermott

    අසරන කෙනෙක්ට උදව්වක්

    අපේ Office එකේ වැඩකරන තේ හදන මනුස්සයගෙ ලමයට ඉගෙනගන්න කොම්පියුටර් එකක් හොයනවා. මමත් උපරිම try කලා කෑලි එකතු කරල හරි වැඩේ ගොඩදාගන්න. එ උනාට අමාරුයි කරගන්න. කවුරුහරි ගාව අයිං කරන පරන pc එකක් නැද්ද එයාට හදල දෙන්න. ලොකු උදව්වකු මේ වෙලාවෙ ඉගෙන ගන්න ලමයෙක්ට. පොර හෙන අසරන වෙලා ඉන්නෙ.
  7. Voldermott

    Gazette උදව්වක්

    Gazette Extraordinary No. 156/5 of 01st September 1981 of the Democratic Socialist Republic of Sri Lanka. මේ ගැසට් එකහොයාගන්න විදියක් දන්නකෙනෙක් කියන්න.

    No contents