මේක මගේ පලවෙනි නූල ලු. ටොපික් එක දැකල අන්ලොක් කරගන්න කියල ආවනම් මේ post එක කියවන්න. :confused::confused::confused:
මෙහෙමයි, දන්නවනේ dialog එකේ වැඩ ගැන. වැඩක් කලොත් වාසියක්මයි හොයන්නේ. මේ dialog ස්මර්ට්ෆොන් වලිනුත් එකම තමා කරන්නේ. මෙයාල මේ ෆෝන් වල dialog සිම් එකට විතරයි 3G දෙන්නේ මොකද එතකොට...