1. K

    අපේ ගෙදරට නයෙක් ආවානේ.

    අපි ගෙදර ආපු කරන්ට් නොවැදී සිටි නයා අපේ ගෙදරට නයෙක් ආවානේ අපේ ගෙදරට හවස නයෙක් ආවනේ බන්.හෙන තඩි නයා.මම දොස්තර වුනාට නයින්ට හෙන බයයි.ඔන්න නයා මිදුලේ ඉඳලා ඉස්තෝප්පුවට ආවා.අපේ Solar එක තියෙන්නේ ඉස්තෝප්පුවට උඩින් නේ බං.අන්න එතනදි නයා පෙනේ පුප්පලා වටේ බැලුව.මම ලයිට් එක දැම්ම.එතනට දාලා තිබ්බේ...
  2. K

    pharmacy eke light bila cover karaganna widiha

    ape pharmacy ekata aluth permanent Kopuwak ( condom )awilla thiyenawa. eka gannema 60 panna naki.Light bila wadi kalata eka Rs 200 kin wadi karanawa. :angry::lol: paracetamol peththak Rs 00.20 ihalata :angry::angry: amoxicillin Rs 00.25 ihalata :angry::angry: anith ewath Rs 00.25- 1.00 dhakva...
  3. K

    විදුලි බිල සමඟම ඖෂධ වල මිල වැඩිවේ.

    විදුලි බිල සමඟම ඖෂධ වල මිල වැඩිවේ. විදුලි බිල වැඩි වීමත් සමඟම සියලුම ඖෂධ වල මිල වැඩිවේ. සියලුම බෙහෙත් අලවි සැල් වායු සමණය කිරිම අනිවාර්ය නිසා ඒ සඳහා වන වියදම්ද පාරිභෝගිකයා දැරිය යුතු බව සන්තෝශයෙන් මතක් කරන්නෙමු:angry::angry:.අපිටත් පාමසියක් තියෙන හින්ද මේ කියන්නේ:yes::yes::angry::angry:
  4. K

    ලයිට් බිලත් එක්කම පාන් මිලත් ඉහලට !

    ලයිට් බිලත් එක්කම පාන් මිලත් ඉහලට ! විදුලි බිල වැඩිවීම හේතුවෙන් පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහල දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය. විදුලි බිල වැඩිවීම සමස්ත බේකරි කර්මාන්තයටම දැඩි ලෙස බලපාන බවද ඒ මහතා අවධාරණය කළේය. මුලින් ගෑස්...

    No contents