1. duka84

    පාවිච්චි කරන After Shave එක මොකක්ද​?

    පාවිච්චි කරන After Shave එක මොකක්ද​? රැවුල කපන උන් විතරක් උත්තර දීපිය​ :sorry::lol: Ubalaa පාවිච්චි කරන After Shave එක මොකක්ද​?:rolleyes::rolleyes:
  2. duka84

    2GB_DDR3_LAPTOP_RAM_FOR_SALE

    Maagawa Wedipura 2GB DDR 3 LAptop ram ekak thiyenawa wikunanna (Slightly Used ). Rs- 1800 /=
  3. duka84

    වෙබ්_සයිට්_එකක්_හදාගන්න_කෙනෙක්_ඔන

    වෙබ්_සයිට්_එකක්_හදාගන්න_කෙනෙක්_ඔන කොල්ලනේ මට පොඩි උදව්වක් ඔනවෙලා තියෙනවා. :rofl: මට වෙබ් සයිට් එකක් හදාගන්න ඔනවෙල තියෙනවා.නියෙමටම කරන්න පුලුවන් සිරා බුලට් ඉන්නවනම් මට පොඩි පී.එම් පාරක් දාන්න ;):cool::yes:. රත්මලාන හරියෙ කෙනෙක්නම් වඩා හොදයි . NOTE- අනේ මලේ අසාදාරන ගනන් නම් ඉල්ලන්න එපා.අයියා...
  4. duka84

    Need_An_AUDIO_AMP

    machanla ohollo gaawa pawichchikaranne nethi Amplifier ekak thiyenawada wikunanna:confused::confused: Podi wedakata hoyanne machanla :yes: Should be one of the below models Harmon Kardon Denon Kenwood Technics
  5. duka84

    2GB_DDR_3_Laptop_Ram_Sale

    මචන්ලා මාගාව 2GB DDR3 Laptop Ramඑකක් තියෙනවා .මේක මම මාස 8ක් විතර පාවිච්චිකර .එක මම විකුනනවා ඕගොල්ලෝ සාදාරන ගානක් කියන්න :yes: . නැත්තම් හොද තත්වයේ තියෙන 160GB වගේ SATA Desktop Hard එකකට හරි / windows 7 Support karana TV card ekakata hari මාරු කරන්න කැමති Actual Pictures Attached !!
  6. duka84

    අරින්ඩ_පෙර_සිතා_බලනු

    අරින්ඩ_පෙර_සිතා_බලනු You tube eke කරක්ගහන කොට සෙට් උනේ .මෙහෙම උනොත් නම් විනාසයි:baffled::baffled::baffled: . බලන්ඩකෝ හොදද කියල -W7_TeiHlE8
  7. duka84

    අවුරුදු පාටි

    අවුරුදු_පාටි රජයේ අවවාදයි !!! මද්‍යසාර දැකීමෙන් ඔබේ දරුවා ඊට යොමුවිය හැක . එනිසා මේකට පොඩි උන් එන්න එපා :P:baffled: . දැන් කැටිය කියමුබලන්න අවුරුද්ද පටන් ගත්තු ගමන් වැඩ අල්ලන්න දවස් දෙකතුනකට කලින් ඉදන්ම බඩු ( බයිට් , වෙරිවෙන වතුර ) ස්ටෝක් කරගෙන ලක ලැස්ති වෙනවා ඇතිනේ . සමහරුනම්...

    No contents