අතත්භූත පින්තූර
මම එලකිරියට අලුත්. මම කියන්න කැමති ත්‍රෙඩ් අතර :frown:රොබට් අයියාගේ බූත කොටුව විශේෂයි.
මෙම ත්‍රෙඩ් එකේ අරමුණ අසාමාන්‍ය හෝ අත්තූත පින්තූර හුවමාරු කරගැනීම හා එවැනි පින්තූර පිලිබද සාකච්චා හෝ විවේචවය කිරීමයි.:no::angry::yes::D
තමන් පින්තූර ගනිද්දී එම අවස්තාවේ පියවි ඇසට නොපෙනුන...