වරෙල්ලා Minecraft ගහන්න
අපේ geethq ලොක්කගෙ ආරාධනාව පරිදි එලකිරියෙ ගොඩක් අය ElaCraft Server එකට සෙට් උනා. :yes: මමත් එහෙම සෙට් උන අයගෙන් එක්කෙනෙක් තමයි :D අපි ඉතින් එකතු වෙලා දිවා රෑ නොබලා වෙහෙසිලා,:sorry: දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා,:sorry: එක එක විදිහෙ නිර්මාණ ගොඩාක් කරා.:cool: Creative...