1. infoniroshan

    Domain help

    .com / .info domain domains 30 ක් වගේ ගන්න ඕනි, මේක ගන්න ලාබම විදිය මොකක්ද ? :D Godaddy coupon දෙන්නෙත් 1 ක් විතරයි. දෙවෙනි අවුරුද්ද එච්චර අවුලක් නැහැ. මුල් අවුරුද්දේ ටිකක් අඩුවෙන් මේක ගොඩදාගන්න තිබුනානම් හොදයි :) ස්තුත්යි,
  2. infoniroshan

    hp 15-ab203tu laptop Drivers

    hp 15-ab203tu laptop ekata windows 7 or 8.1 install karanna drivers tiyena kenek help ekak dennako. Windows 10 ekata withrai danata drivers support karanne :no: windows 10 eka hariyanne nehe :dull: HP Pavilion 15-AB203TU Core i3 6th Gen :(
  3. infoniroshan

    MIDI / backing Tracks

    Sinhala MIDI / backing Tracks සෙට් එකක් ඔන්න ඉතින් හැමෝම වගේ මොකක් හරි දෙයක් එළකිරියේ කොල්ලොන්ට දෙන්න හිතුන, :eek: Yamaha PSR S910, S550 keyboard වල ටෙස්ට් කරලා තියෙන්නේ, අවුලක් තිබ්බොත් කියන්න. MIDI tracks Backing Tracks ( karaoke, Instrumental ) DJ Loops VST Plugins Roland SPD 20 Samples...
  4. infoniroshan

    Mitsubishi Lancer CS1/ CS2 /CS3

    Mitsubishi Lancer CS1/ CS2 /CS3 Mitsubishi Lancer ගැන දන්නා අයගෙන් උදව්වක් ඕනි !! :rolleyes: 1, CS1/ CS2 /CS3 විදියට තියෙන model වල වෙනස්කම් මොනවද ? ;) 2, Lancer cs1 2008 [ 1300cc | 140,000 KM | YOM 2008 | KH -XXXX ) used එකක් දැන් යන market එක කොහොමද ? ( telecom එකේ නාකියෙක් :frown: එක කාල...
  5. infoniroshan

    Honda City GD8 fuel consumption කොහොමද මචන්ල

    Honda City GD8 fuel consumption කොහොමද මචන්ල Honda City GD8 fuel consumption කොහොමද මචන්ල ? , YOM : 2003 එහෙම දැන් කොහොමද price range එක ? Recommend කරන්න පුළුවන් car එකක්ද ? හෙල්ප් එකක් දෙන්න :) :love:

    No contents