Elakiri Admin මහත්මයා වෙත. !!! ……
කරුනාකර මේක කියවන අය කුනු හර්ප කියලා පොර වෙන්න රගන්නනම් එපා.
මේක මම සැහෙන කාලෙකින් කියන්න හිටිය දෙයක්.. ඇයි මහත්තයො එක එකාට එක එක හැන්දෙන් බෙදන්නෙ.. සමහරවිට ඔයාගේ ලග හිතවත්තු වෙන්න ඇති, මේකෙ ප්‍රසිද්දියෙ සමහරා ජනකොට්ටාශයන්ගේ "killer" කියලා පොස්ට්...