සැම්සුන් පෝන් එකක් රෑට් කරන ආකාරය
දැන් හැමෝම පාවිච්චිකරන ජංගම දුරකතනයක් වන සැම්සුන් රෑට් කරන විදිය හරි අන්රෑට් කරන විදියහරි,
සින්හල ටියුටෝරියල් එකක් හොයාගන්න හරි අමාරුයි ඒක හින්ද මම කල්පනාකරා ඒක ගැන පැහැදිලි ටියුටෝරියල් එකක් ඔයාලට දෙන්න. මම මේක මගේ සැම්සුන් ගැලක්සි ටැබ් 2 7.0 එකන් 6-7 වතාවක්...