මේ කතාව ඈත්තද බොරුද නම් මම දන්නෙ නෑ. එකෙන් තමයි ඉස්සුවෙ මචන්ලා..........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේක සංගා ගැන ඕගොල්ලො කවුරුවත් නොදන්න කාතාවක්. කියවල බලන්න.
උදේ හවස යන එන පාරේ, හැමදාම තම බිරියත් සමග ජීවිතය ජයගන්න නෙමේ ජීවිතය ජීවත් කරවන්න කොස් විකුණන සමන්, සංගාට අලුත් දසුනක් නොවීය. සංගාගේ...