1. kilack

    පිටරටින් වාහනවල අමතර කොටස් ගෙන්වීම.

    පිටරටින් වාහනවල අමතර කොටස් ගෙන්නන විදිහ දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ. online ඕඩර් කරන්න පුළුවන් සයිට් එහෙම මොනවද ?
  2. kilack

    3 ply Surgical masks and KN 95 For sale !!

    3 ply Surgical masks and KN 95 For sale !! සර්ජිකල් Masks සහ KN95 Masks තොග වශයෙන් ලබාදිය හැක
  3. kilack

    Questions How to Start ටී ෂර්ට් බිස්නස් ?

    හිතන් ඉන්නවා පොඩියට ටී ෂර්ට් බිස්නස් එකක් පටන් ගන්න. කොහොමද එහෙම දෙයක් පටන් ගන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද bump ------ Post added on 1616379551
  4. kilack

    Honda Civic FD1

    Honda Civic FD1 එක ගැන දන්නා විස්තර ටිකක් share කරන්නකෝ. 1. Maintaining Cost 2. Common Issues 3. Grades වගේ details
  5. kilack

    Music for video editing

    Free Music thiyena sources monawada video editing karanna
  6. kilack

    Adobe Premire Pro - Crack version

    මම use කරන්නේ Adobe Premiere Pro Crack version එකක්. එකට සමහර Video file import කරන්න යද්දි කියනවා, "This file requires the HEVC codec, which is available to Creative Cloud members". මේක විසදා ගන්න ක්‍රමයක් කියපල්ලා බන්... සල්ලි දීලා ගන්නේ නැතුව. :frown::frown::frown::frown::frown:
  7. kilack

    Holiday Bungalows Near Colombo

    Machnala, colombo awatin nightout ekak yanna hoda budget thanak kiyapanko.. office eke kollo tikak yanne thanks
  8. kilack

    Interior Design

    Machan, ආසාවක් තියෙනවා Interior Design course එකක් follow කරන්න....කොහෙද Interior Design courses තියෙන්නෙ.. short term wage...:)
  9. kilack

    Negambo

    Machanla, Negambo Matara highway bus timing danna kenek innawanam kotagena yanna... urgent
  10. kilack

    Camping Site

    මචන්ලා...කෑම්පින් සයිට් එකක් ගහනවනම් කගෙන්ද අවසර ගන්න ඔනේ. ප්‍රොසීඩියර් එක දන්නවනම් පොඩ්ඩක් කියපල්ලා..
  11. kilack

    හොද villa and Hotels

    මචංලා උබලා දන්න හොද හොටෙල්, විලා ගැන විස්තර මෙතන කොටාගෙන යන්න...ලංකාවේ කොහේ වුනත් කමක් නෑ....දැන් තියෙනවා ගොඩක් හොද ප්ලේස් වැඩිය ප්‍රසිද්ද නැති...:D:D
  12. kilack

    JKCS IT

    Machan JKCS IT gana poddak danna aya wistara tikak kiyannako... > Working Environment > Salary > Medical and other benefits thanks
  13. kilack

    FIFA 2018...

    live streaming link ekak naddooo... Fifa balanna
  14. kilack

    Jesus Was A Buddhist Monk - BBC Doc

    https://moon-child.net/bbc-doc-claims-jesus-was-a-buddhist-monk-named-issa-who-spent-16-years-in-india-tibet/
  15. kilack

    Colombo -> Apura

    මචන් කොළඹ අනුරාධපුර Intercity බස් තියෙන times දන්නවානම් පහලින් කොටාගෙන පලයල්ලා... Contact numbers තියෙනවනම් booking එකක් දාගන්න...එකත් මෙන්ශන් කරන්න..:confused::confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:
  16. kilack

    Translation

    මචං උබලා දන්න translation කරන තැන් මොනවද තියෙන්නේ....English විතරක් නෙවෙයි. වෙන languages... (example - Arabic, Turkish, French, German, etc...)
  17. kilack

    Pre-shoot help

    මචන්ලා වෙඩින් pre-ෂූට් එකකට කෙල්ලෙක්ට ලාබෙට හොද ඇදුම් (frocks) ගන්න place එකක් කියන්නකෝ Colombo අවටින්...:confused:
  18. kilack

    MS VISIO

    Kawuruhari pinwathen MS Visio free download karanna link ekak dennako.. torrent wunat awulak na
  19. kilack

    චන්ද ප්‍රතිපල...

    චන්ද ප්‍රතිපල... මම හිනෙන්ද කොහෙද දැක්කා මැ.කෝ. කියනවා රෑ 12 ට කලින් ප්‍රතිපල දෙනවා කියලා... උබලයිත් ඉන්නවද ඒ හීනෙම දැකපු කට්ටිය..:angry::angry::angry::angry::angry::confused:
  20. kilack

    Photographs with licens

    Machan photographs license ekka purchase karanna thiyena wesite monawada bans?

    No contents