1. C

    passport help

    යාලුවනේ මම මේකට අලුත්. මට කාරනාවක් දැනගන්න ඕන. මට දවසින් පාස්පෝට් එකක් හදනවනම් කොච්චර වෙලාවක් යනවද? අනික තමයි යා‍ල්‍රවනේ මම දැනට වැඩ කරන්නේ trainee sales rep කෙනෙක් විදිහට. මට ඒක පාස්පෝට් එකට දාන්න උවමනා නෑ. රැකියාව සදහන් කරන්න කියාලා තියෙන ‍ තැන ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕනිද? එතන හිස් තියන්න...

    No contents