1. C

    දත් help

    මචං, මගෙ දත් කහ පාටයි බන්. ඉස්සරහ දත් දෙකක් විතරක් ටිකක් සුදුයි අනික්වට වඩා. දත් සුදු කර ගන්න විදිහක් කියහල්ලකෝ.
  2. C

    මම මොකුත් කියන්නෙම නෑමයි

    මම මොකුත් කියන්නෙම නෑමයි https://youtu.be/WSIaVqLkXR0
  3. C

    නෝටි බබා

    අඩේයි..., මං නෝටි බබා. :) https://elakiri.com/forum/member.php?u=511910 password එක මතකම නෑනෙ බං. :dull: දන්න හැම රෙද්දක්ම ගැහුව. :growl: පස්සෙ රීසෙට් කරාම මේ account එකට log උනා. :baffled: ආයෙත් අනිත් එක හද ගන්නම බැයිද බන්??? :(:(:(

    No contents