1. වී.දහයියාගොඩ

    දික්කසාදය

    දික්කසාදය.... සහෝ.., ලංකාවේ නිතිය අනුව දෙදෙනාගේම කැමැත්ත මත (Mutual Understanding) හා දරුවන් නොසිටීනම් දික්කසාදයක් ලබාගන්න පුලුවන්න්ද ?
  2. වී.දහයියාගොඩ

    කාන්තාවන්ට හැසිරීම්, කතාබහ පුහුණුකරන තැන

    කාන්තාවන්ට හැසිරීම්, කතාබහ පුහුණුකරන තැන යාලුවනේ, මම සැහෙන වැදගත් රස්සාවක් කරන හොද family background එකක් තියන කෙනෙන්. මගේ බිරිදත් හොදට ඉගනගත්ත (graduate) රස්සාවක් කරන කෙනෙක් (can speak in English) . නමුත් එයා කොලබින් ගොඩක් ඈත දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. අනික එයා එතරම් හැඩරුව ඇති කෙනෙකුත්...
  3. වී.දහයියාගොඩ

    Samsung tab එකක් ගන්න ඕනේ

    Samsung tab එකක් ගන්න ඕනේ මචෝ මට Samsung galaxy tab එකක් ගන්න ඕනේ , ඔයාල කවුරුහරි පහත සදහන් http://ikman.lk එකේ තියන ෂොප් එකෙන් බඩුඅරන් තියනවද? මේවා original itemද? මට ඔයාලගේ comments ටිකක් දෙන්නකෝ...:D http://ikman.lk/en/samsung-galaxy-tab-jelly-bean-3g-for-sale-colombo

    No contents