You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
මෙන්න පට්ට් සින්දුවක්
මෙන්න අපේ චිටි චිත්‍රාල් සෝමපාලගේ අලුත්ම සින්දුව. "මිරිඟුව පරඳා"
අහලම බලන්න. නියම කටහඬක්. ශ්‍රී ලංකාවේ ඉපිද ලෝකය ජයගත් එකම ගායකයා. අසියාකරේ හොදම හේවි මෙට්ල් වොකලිස්ට්.
කට්ටිය අදහස් දාන්න බලන්න.
6P1wdhbJaUg