1. E

    Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද?

    Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද? cube model:dull: මට ටැබ් එකක් ගෙන්නන්න උවමනා වෙලා තියෙනව. මොඩල් එකක් තෝරල තියෙනව. කොහොමහරි පේමන්ට් එකත් ගෙවන්න පුලුවන්.ඊටපස්සෙ ටැබ් එක මෙහෙට ආවම මොකද කරන්නෙ? :dull: ටැක්ස් වලට කීයක් විතර වදිනවද? 3G තියෙන ටැබ් වල TRC යන්න ඕනද? එලකිරියෙ උදවිය ටැබ් පිටරටින්...
  2. E

    ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

    ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද? සිරාවටම ගෑණුන්ගෙන්/කෙල්ලොන්ගෙන් ඔය ඕන එකෙක්ගෙන් පිරිමින්ට ඇති වැඩේ මොකක්ද? හැමෝම ගෑනු වෙනුවෙන් මැරෙන්න හදනව.මේකෙත් හැමදාම කෙල්ලො නෑ කියල අඬන එවුන් කොච්චරනම් ඉන්නවද? ඔච්චර පොරකාලා ගන්න තරම් ගෑනුන්ගෙ ලඟ තියෙන පිරිමින්ට නැති වටිනකම මොකක්ද? ගෑනු ජීවිතේදි දුකට සැපට ලඟින්...

    No contents