1. calm manner

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම.. එළකිරි සහෝදරවරුනි.... මන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ මචන්ලා :confused::confused::confused:මේක මට පට්ට මානසික වදයක් වෙලා තියෙන්නේ.. මට දැනගන්න ඕනේ මෙච්චරයි මුලදී ආදරේ කරලා පස්සේ වෙනස් වෙලා කොල්ලා දන්නා කියන එකෙක් එක්ක යාලු වෙන්න තරම් චපල උන කෙල්ලෙක්ට දෙන්න...
  2. calm manner

    සොඳුරි

    මචන්ලා සංගීත්ගේ අලුත් සින්දුව ඇහුවද? පට්ටම පට්ට.. ලොවෙත් නැ.. අහල නැති උන් අහපල්ලා.. සිරාම සිරා.. :yes::yes::yes::yes::yes: මා දාම නොයනු සොඳුරි මේ මහා අදුරේ ජීවිතේ කිසිදාක නොනගී ශෝකයෙනි රිදුනේ... තනිකමයි දැනුනේ මටයි හැඩුනේ සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත් නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද...
  3. calm manner

    කෙල්ල අවුල්ද??

    සුබ දවසක් වේවා එළකිරිවරුන්ට හා එළකිරිවරියන්ට.. :D:D අද මන් සාකච්චා කරන්න යන්නේ අද රටේ දැවෙන ප්‍රශ්නයක් වෙන affair break up වීම ගැන.:shocked::shocked: අද කාලේ affair 1ක් break up වෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක් වෙලානේ තියෙන්නේ. අපි full බොක්කෙන් කරගෙන ආපු affair එකක් break up උනාම හිතට පට්ට...
  4. calm manner

    කෙල්ලගේ ප්‍රශ්නයක්

    කෙල්ලගේ ප්‍රශ්නයක් මචන්ලා මට උබලගෙන් පොඩි advice 1k ඕනේ. :( :(මන් කෙලින්ම scene එකට enter වෙන්නම්. :oo::oo: :(:(:(:(:(:(:(:( මන් දැන් 1 year වලට කලින් affair 1ක් පටන් ගත්තා.. කෙල්ලත් සිරාවටම බොක්කෙන් love කරා.. එත් දැනට මාස 6කට වගේ කලින් කෙල්ල degree එක කරන්න institute එකකට ගියා.. එත්...

    No contents