1. S

    Honeymoon Destinations

    හායි මචන්ංලා, ඔන්න මමත් ඉදලා ඉදලා කෙල්ලෙක් හොයාගෙන විවාහ වෙන්නයි යන්නේ...(තව මාස 2-3කින්) මට විවාහයෙන් පස්සෙ මධුසමය ගත කරන්න හොඳ තැන් ටිකක් කියනවද? හුන්නස්ෆෝල්ස්, කන්ඩලම විල් උයන වගේ තැන් හොඳයි කියල අහලා තියෙනවා,. මේ ඇරෙන්න වෙන මොනවද හොඳ තැන් මධුසමය ගත කරන්න? දවසකට දෙකකට ලඟ රටකට යනවනම්...
  2. S

    නමක ඝණ පිහිටීම

    නමක ඝණ පිහිටීම මම අලුතින් මගේම කියලා ආයතනයක් පටන් ගන්න යන්නේ ඉතාම පොඩියට. :yes::yes: ඒකට නමක් දාගන්න ඕනෙ. ඔයාල කවුරුහරි දන්නවද යොදාගන්න නමේ ගණ පරික්ශා කරලා ඒක හොඳද නැද්ද කියන්න? :confused::confused: ලොකු උදව්වක්:yes::yes:
  3. S

    IT system for your Business

    Enhance your business with IT. මම ලඟදි පටන් ගත්තෙ මචං මේ බිස්නස් එක පොඩියට. ඕනෙ කෙනෙක් ඉන්නව නම් මට කතා කරන්න මචංලා. Stores, Shops වගේම ඕනෙම විදියෙ පොඩි පොඩි සිස්ටම් අඩුවට කරලා දෙන්න පුලුවන් දන්න අය contact කරලා දීලා පොඩි හෙල්ප් එකක් දියන් පුලුවන් නම්.. Bump please...!
  4. S

    මෙය ඔබටත් වැදගත් විය හැකිය

    මෙය ඔබටත් වැදගත් විය හැකිය ග්‍රොසරි, ෆාමසි, තොග වෙළඳ ආයතන ආදී මෙකී නොකී ව්‍යාපාරික ස්ථාන වල බිල්පත් සටහන් කිරීමත් සියලුම වෙළඳ ගනුදෙනු පරිගනක ගත කිරීමටත් අවශ්‍ය පරිගණක මෘදුකාංග නිර්මාණය කරමි. දැනට මා සතුව පාරිබෝගික දර්ශන(Customer Display), POS ප්‍රින්ටර්, මුදල් ලාච්චු(Cash Drawers) , බාර් කෝඩ්...

    No contents