\/\/\/\/\ ෆිල්ම් හෝල් ගැන හැමදේම \/\/\/\/\
මචන් මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒත් මේ ප්‍රශ්නේ දැන් තමයි වර්ධනය වෙන්න ගත්තේ, ලොකු අව්ලක් බන් හිතට. මේක විසදගන්න උදව් කරපන්. පින් සිද්දවෙනවා
දැන් මේකයි සිද්දිය, මන් මචන් පොඩි කාලේ ගෙදර අයත් එක්ක ෆිල්ම් හෝල් එකකට ගිහිල්ල තිබ්බත් ලොකු වෙලා...