මචන්ලා අපේ පවුලට හෙන කේස් එකක් තියෙනව බන්. ඒක නීතිමය ප්රශ්නයක්. මේකයි කේස් එක.
මගේ තාත්ත නැතිඋනා මීට අවුරුදු 2කට කලින්. ඉතින් අපි දැනට ඉන්නේ රජයේ ඉඩමක මේ ඉඩමේ අයිතිය තිබුනේ මගේ තාත්තගේ නමට :yes: ඉතින් තාත්තා නැති උනාට පස්සේ මගේ අම්මට පසු අයිතිය හදන්න හරි මට මුල් අයිතිය හදන්න හරි කියල සියලුම...