1. Esoft බම්බලපිටිය (BAMBALAPITIYA ESOFT)

    Esoft බම්බලපිටිය (BAMBALAPITIYA ESOFT) මම බම්බලපිටියෙ ඉසොෆ්ට් එකෙ BCS \ BIT \ HND හරි කරන්න ඉන්නෙ මචන්. එ බ්‍රන්ච් එක හොදයිද? ලෙක්චර්ස් එහෙම කොහොමද? ස්ටුඩන්ට් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වට ද ලෙක්චර්ස් ලා ඉන්නෙ... යන අය උදවු කරන්න.

    No contents