1. N

    අක්මාවේ ලෙඩවලට බෙහෙත් කරන කෙනෙක් දන්නවාද

    අක්මාවේ ලෙඩවලට බෙහෙත් කරන කෙනෙක් දන්නවාද අක්මාවේ ලෙඩවලට බෙහෙත් කරන කෙනෙක් දන්නවාද ? ලොකු හදිස්සියකට. මම අහලා තියනවා අක්මාවේ ලෙඩ වලට සිංහල බෙහෙත් තියනවා කියලා. එහෙම බෙහෙත් කරන කෙනෙක් ඔයාලා කවුරුහරි දන්නවනම් කියනවද ? ලොකු පිනක්. :rolleyes::rolleyes::rolleyes:

    No contents