ඒසී-ගෑස්-ගහන්න
හැමෝටම සුභ දවසක්. මම එළකිරි එකට අළුත්. අළුත් කිව්වට මම ඉස්සර ඉදන්ම ත්‍රෙඩ් එහෙම බලනවා. ඒත්,දැන් තමයි රෙජිස්ටර් උනේ.
මට,මේ පොඩි දෙයක් දැන ගන්නත් තියෙනවා. ඒ තමයි මගේ ලග තියෙනවා විටිස් කාර් එකක්. එකේ ඒසී ගෑස් ගහන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ පොඩි ලීක් එකක් තියෙනවා. ඒකත් හදන්න ඕනි...