1. T

    My wife doesn't love me :-(

    මෙහෙමයි උබල මේක කියෙව්ව ගමන් මම පොන්නය ගානට දාල කතා කරන්න එපා. මොකද මට එහෙම අසනීපයක් නෑ. ෆේක් එකකින් මේ අවුල කියන්නේ ඉස්සරහටත් මනුස්සයෙක් විදියට මේකේ ඉන්න ඕන නිසා. මම මේ මාස කීපයේ එළකිරි ලොග් උනේ නැත්තෙත් වැඩ රාජකාරි අධික කමට වඩා මේ ප්‍රශ්නෙ නිසා. මෙහෙමයි මම 2011 ඉදන් 2012 නොවැම්බර් වෙනකන්...

    No contents