1. E

    ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර බලු වැඩ කරන්නෙ

    ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර බලු වැඩ කරන්නෙ මගේ යාළුවෙක් ඉන්නවා ඌට සල්ලි එහෙම අමාරු නිසා ඌ ඔය කොටුවේ සිම් විකුනන එක කරන්නෙ. බලෙන් ඇඟේ ගහන්නෙ නැහැ ඒත් හැරිලා බැලුවොත් ළඟට ගිහින් දෙනවා. උන්ට සිම් 100ක් විකුනුවොත් තමා 1000ක් ලැබෙන්නෙ. දැන් කාලේ බඩු ගනන් වල හැටියට කීයක් ඕනද බන් ජීවත් වෙන්න. මම ඊයේ...

    No contents