මචන්ල fb account එකක් recovery කරගන්න හෙල්ප් එකක් ඔනේ,මගේ යාලුවෙක්ගෙ.phoneeka reset කරල data mokuth na.email එකෙ password වත් මතක නෑ.ඉස්සර මට මතකයි nic එකේ කොපියක් upload කරල රිකවරි කරන ක්රමයක්.එහෙම එකක් දැන් හොයගන්න නෑ නෙ.වෙන මොනව හරි ක්රම තියෙනවාද.උදව්වක් දෙන්න