1. B

    Toyota VIOSකොහොමද ලොකු අයියලා.?

    Toyota VIOSකොහොමද ලොකු අයියලා.? වන්ඩියේ ගුණ අගුණ කොටාගෙන යන්ඩකො🙄
  2. B

    Toyota BELTA කොහොමද🙄🙄🙄?

    වාහනේ තෙල් කෙරුවාව එහෙම කොහොමද
  3. B

    ගෙදර පාවිච්චියට කාර් එකක්

    ගෙදර පාවිච්චියට කාර් එකක් මචංලා ගෙදර පාවිච්චියට ලක්ෂ 20 වගේ මොනවද හොඳ කාර්???
  4. B

    කාර් බිස්නස් එකක් පටන් ගන්න ඕන

    කාර් බිස්නස් එකක් පටන් ගන්න ඕන මම හිතාගෙන ඉන්නවා පාවිච්චි කරපු කාර් අරගෙන විකුණනන්න.අතේ ලක්ෂ 20 වගේ තියෙන්නේ. දැනට මාකට් වෙන කාර් මොනවද? ලොකු උදව්වක්..
  5. B

    security system

    bike ekakata security system ekak set kalata kamak nedda? aeken bike eke battery eka sawththu wenawada?
  6. B

    Pulsar 150

    Yaluwane Pulsar 150cc bike eka kohomada? thel kiyak weda karanawada? repair ehema kohomada?
  7. B

    LED Light

    Machnla, Mage discovery 150 light eka change karanna one. HID light ekak set karanna puluwanda? ehemath nathnam LED light ekak set karanna puluwanda??

    No contents