1. jaya91

    වතුර ඉල්ලූ සැකකරුගෙ කටට මුත‍්‍රා කරලා

    වතුර ඉල්ලූ සැකකරුගෙ කටට මුත‍්‍රා කරලා හලාවත කොට්ඨාශයේ නොවිසුදුණු අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තමන් අද ආබාධිත තත්ත්වයට පත්ව ඇතැම් මාදම්පේ,පනිරෙන්දාව – හීන්අගාර පදිංචි සංජීව එදිරිසිංහ මහතා කියයි. 28 හැවිරිදි ඔහු එක් දරු පියෙකි. පාපැදි අළුත්වැඩියා කරන...
  2. jaya91

    nat exam past papers ( Japanese )

    nat exam past papers ( japaneese ) බාගන්න පුලුවන් වෙබ් අඩවියක් දන්නවනම් කියනවද?:dull: please help :(
  3. jaya91

    උඹටත් ගම්මිරිස් පිම්බද?

    උඹටත් ගම්මිරිස් පිම්බද? බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලාද කියලා" අපි අද කථා කරන්න යන්නේ ටිකක් ආන්දෝලානාත්මක කථාවක්. අපි එහෙම නොකලොත් මේ වටිනා දේවල් කාලයත් සමඟ වැලලිලා යනවා නිසැකවම.:dull: මෙන්න මේක තමයි මගේ අරමුන වෙන්නේ, අපි මේ සමාජය තුල අපේ දැනුම තියන විෂය හදුන්වා දෙන්න ඕනෙ. නමුත්...
  4. jaya91

    ජංගම දුරකථන මාරයාගෙන් ප්‍රවෙසම්වෙනු..

    ජංගම දුරකථන මාරයාගෙන් ප්‍රවෙසම්වෙනු.. ජංගම දුරකථන භාවිතයේදී විකිරණ අවදානම අවම කර ගැනීමට අනවශ්‍ය තැති ගැන්මක්‌ ඇති කිරීම හෝ කලුම කලු යකෙක්‌ මැවීම මෙම ලිපියේ අරමුණ නොවූවත්, යකා යකෙකු බැවින් ඌ සුදු පාට වෙන්නට බැරිය. යක්‌කුන්ගෙන් වැඩ ගන්නටනම් පූර්ව ආරක්‌ෂාව තර කර ගත යුතුය. එබැවින් මේ පිළිබඳ පර්යේෂණ...
  5. jaya91

    ඇස් දොස් නසන කූඩලූ චිකිත්සාව

    ඇස් දොස් නසන කූඩලූ චිකිත්සාව කිරිඳිවැල වෙදගම අංක 5 නිවසේ අක්ෂි රෝග විශේෂ අශෝකා ප්රියන්ති අලගියවන්න වෛද්යාචාරිණිය ගැන මොවුන්ට අසන්නට ලැබුණේ මේ අතරය. කෙසේ වෙතත් ඇයගෙන්වත් පිළිසරණක් ලැබේදොa යි යන හැඟීමෙන් වෙදගම වෙද මැඳුරට ඔවුන් පැමිණියේ බටහිර වෛද්ය විද්යාවෙන් නොලැබුණු සුවය පැරැණි සිංහල වෙදකමෙන්වත්...
  6. jaya91

    ගොඩමුල්ලගේ විස්මිත නිල වෙදකම

    ගොඩමුල්ලගේ විස්මිත නිල වෙදකම මගේ අප්පච්චි හොඳ ගොවියෙක්. ඒ වගේම පරම්පරාගත වෙදෙක්. එයා අපි නඩත්තු කරන්න ගොවිතැන කළාට මිනිස්සුන්ගෙ යහපතට වෙදකම් කළා. ඒත්, ඉඳල හිටල තමයි ගමේ අයට වෙදකමක් කළේ. මොකද අද වගේ අපි පොඩි කාලෙ මිනිස්සු ඒ තරම් ලෙඩ වුණේ නැති නිසා." ගොඩමුල්ලගේ සුබනේරිස් වෙද මහතා අප සමඟ...
  7. jaya91

    හදවත් රොග සුව කරන ජිවකයානො..

    හදවත් රොග සුව කරන ජිවකයානො.. වෙදැදුරුට පවා සුව පහසු ආසනයක් නොතිබුණු ඒ වෙද මැඳුරේ සේවකයෝ හත්අට දෙනෙක් හරි හරියට කිසියම් කාර්යයක නිරත වෙමින් සිටියහ. තැනෙක ලිප ගිනි මත තෙල් බෙහෙත් සිඳෙද්දී තවත් තැනෙක දෙමෝලෙන් කොටන ඖෂධ සංයෝග පරිසරය සුවඳවත් කළේය. උඩුගම්පොල, දොඹවල ජයවීර හෙළ වෙද ගෙදරට අප යන විට...
  8. jaya91

    විස්මිත හෙල විකලාංග චිකිත්සාව

    විස්මිත හෙල විකලාංග චිකිත්සාව තම කුළුඳුල් දරු සිඟිත්තා දෙස සොනාලි අප්රමාණ සෙනෙහසින් බලා සිටියාය. රෝස පැහැයෙන් දිදුලන මේ සිඟිත්තාගෙන් නික්මුන කිරි සුවඳ කාමරය පුරා පැතිර යද්දී තව තවත් ළයට තුරුළු කර ගත් ඇය සිඟිත්තාගේ සුසිනිඳු කෙහෙ අතර සිය ඇඟිලි තුඩු යවමින් හඬන්නට පටන් ගත්තාය. "අපි ඉක්මනින්...
  9. jaya91

    අංශභාගයට දේශීය වෙදකම

    අංශභාගයට දේශීය වෙදකම සුරතල්හාමි ගිනි මද්දහනේ කුඹුර කොටා මහන්සි වී නළල වටා දහඩිය ගලමින් තිබූ ගිනියම් වූ තම තට්ට හිස අතගෑවේය. ඉන්පසු ඒ අසලින් ගලා යන සීතල දොළ පාරට පැන සිතූ සේ නා ගත්තේය. හොඳ හැටි නා ගත් පසු දිවා ආහාරය ගන්නට සැරසුන ද තද හිසේ ඇම්ම එයට ඉඩ දුන්නේ නැත. උදැල්ලේ මඩ තල ගලවා සෝදා දැමු...
  10. jaya91

    සුසුම්නාව බේරන්නේ මෙහෙමයි

    සුසුම්නාව බේරන්නේ මෙහෙමයි සුසුම්නාව,අප සිරුරේ වැදගත්ම අංගයක් යැයි පැවසීමේ වරදක් නැත. මෙනිසාම එය ආරක්ෂා කරගත යුතුවීමේ වගකීමද ඉහළය.බොහෝ රෝග වලට පිළියම ඖෂධ වුවත් සුසුම්නාව සම්බන්ධයෙන් එය එසේ නොවේ. ශරවේ ව්යු දෘෂ්යස මාධ්යස වලින් රෝගයක් වැළදුණු පසු ගත යුතු පරකා තිකාර ගැන කොතෙක් කීවද රෝගයක් වැළදීම...
  11. jaya91

    මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex

    මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි. හදිසියේ ම ඊට ඉහළින් පියාඹා යන්න ආ...

    No contents