1. මායා රත්න (M.R.Ayya)

    online shop එකකින් ජංගමයක් ගෙන්වගන්න....

    online shop එකකින් ජංගමයක් ගෙන්වගන්න.... මේ මචන්ලා මොකක් හරි ඔන්ලයින් ෂොප් එකකින් අපි ජංගමයක් ගෙන්වුවොත් එක ගෙදරටම එන්නෙ නැද්ද ??? කස්ටම් එකෙන් තියාගන්නවද??? අපිට එහෙම වෙන රටවල් වලින් ජංගම ගෙන්වන්න බැරිද???? හරියටම සිද්දි‍ය දන්න කෙනෙක් කියල දෙන්නකෝ.... ..
  2. මායා රත්න (M.R.Ayya)

    ebay 1න් processor 1k ගෙන්වගන්න

    ebay 1න් processor 1k ගෙන්වගන්න මචංල මම ebay 1න් processor 1k ගෙන්වගන්න ඉන්නෙ ...මෙහෙ coustome 1න් අවුලක් නෑ නෙ...?? වෙන අවුලකුත් නෑ නෙ? දන්න කෙනෙක් කියන්නකො.....
  3. මායා රත්න (M.R.Ayya)

    Boot sinduwa

    Me ...aluth patta sinduwak thiyenawa....."boot sinduwa" kiyla ekak sirasa tv 1 samahara welawata play karanawa ....eka download karaganna puluwn widihak kiyanawada mchan la.....
  4. මායා රත්න (M.R.Ayya)

    කරන්න අමාරු ඇන්ඩ්‍රොය්ඩ් ගේම්ස් හැක් කරම

    කරන්න අමාරු ඇන්ඩ්‍රොය්ඩ් ගේම්ස් හැක් කරම සුභ දවසක් හැමදෙනාටම ......මුලින්ම කියන්න ඔන මෙක මගෙ මුල්ම පොස්ට් එක.....එක නිසා වැරදි තියෙන්න පුලුවන එව ගනන් ගන්න එපා......එහෙනම් ඉතින් වැඩෙට බහිමු.....සමහර android games තියෙනව අපි වයසට යනකම් ම කරත් එක ඉවර කරන්න ඔන points නැත්නම් coins හොයා ගන්න...

    No contents