ඔයාල දන්නවාද හින්දි භාෂාව විශාරද කෙනෙක්ට මොන වගේ තැන් වලද රැකියා තියෙන්නෙ කියලා.තියනවා නම් කොයි වගේ පැතිවලද,පඩි කියක් විතර වෙයිද,මගේ නෑ අක්කා කෙනෙක් ඉන්නවා එයා හින්දි භාෂාව පළිබඳව විශාරද,ඉංග්රීසි දැනුමත් තියනවා,දැනට එයා පොඩි රැකියාවක් කරන්නෙ,හම්බවෙන්නෙත් පොඩි පඩියක් :(,මේ ගැන යමක් දන්න කෙනෙක්...