මෙය සත්‍ය සිදුවීමක් හා සම්බන්දවයි..
තීරණය බුද්ධිමත් ඔබ සතුයි !
එදා 77 ජේ .ආර් ලොක්ක ජනාධිපති කාලේ , අද නෙලුම් පොකුණ පිහිටි ප්‍රදේශයේ බස් රථයකින් යමින් එක ආදුනික රියදුරෙක් තම පුහුණුවීම් කරන අතර තුර අපේ ජනපති ජේ ආර් ලොක්ක ගමන් ගත් රථයේ ගිහින් වැදුනා..අද වගේම මහා ආරක්ෂකයින් පිරිසක් මේ රියැදුරාව...