1. vidura93

    ෆොටෝ දාන්නේ කොහොමද ?

    ෆොටෝ දාන්නේ කොහොමද ? මේකේ Thread :rolleyes: එකක ෆොටෝ දාන්නේ කොහොමද ?
  2. vidura93

    Mobitel Reload දන්සල

    Mcash තියන අයට මේකෙන් හම්බෙනවා 50 ක්. නැත්තන් mcash දාගන්න . https://www.facebook.com/Mobitel/app_631343540284844 මම නම් සිම් 4කින් 200ක් අරන් ඔක්කොම එකකට දාගත්ත . 1- #111# gahala Mcash daganna 2- oya link ekata ghin offer eka ganna 3- salli tika awama aye #111# gahala ena menu eke 3ta tyana...
  3. vidura93

    කියලා දෙන්න දන්න කැම්පස් යාලුවෝ

    කියලා දෙන්න දන්න කැම්පස් යාලුවෝ බාහිර උපාදියක් කියන්නේ මොකක්ද ? :( එතකොට කැම්පස් එකට යන්නේම නැද්ද ? පිටින්ද ඉගන ගන්නේ ?:oo: විබාගේ කොහොමද ? උපාදිය ලැබෙන්නේ කොහොමද ?:rofl: කොයි තරම් කාලයක් තියනවද ? :rolleyes::rolleyes::rolleyes: මට මේකේ වෙන දේ කියා දෙන්න තරහ නැතිව ..
  4. vidura93

    Windows Mobile 8 Apps

    Windows Mobile 8 Apps , Download කරගන්න සයිට් එකක් කියන්න ළමයි .. Lumia 525 එකකට ...
  5. vidura93

    කැම්පස් ගිය ගෑනු ළමයි

    කැම්පස් ගිය ගෑනු ළමයි මේකේ කැම්පස් ගිය ගෑනු ළමයි ඉන්නවද ? Art වලට.. මට කියන්න පුලුවන්ද Rag Season එක ගැන. Art එක ගැනයි දැනගන්න ඕන. මොනවද ගෑනු ළමයින්ට වෙන ප්‍රශ්න ? උදව් කරන්න මට . කැම්පස් යන්නත් බයයි ඇහෙන දේවල් හන්ද :no:
  6. vidura93

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එ&#3482

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එ&#3482 කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එකක් ?? තමන්ගේ පන්ති වල වියදම් ශේප් කරගන්න පොඩි ජොබ් එකක් නැද්ද කරන්න ගෙදර ඉදන් ? ලොකු උදව්වක් ? දෙන්න බලන්න අදහස් . විහිළුවක් නෙමෙයි :rolleyes::rolleyes::rolleyes:

    No contents