1. B

    computer accessories

    computer accessories shop එකක් දාන්න හිතන් ඉන්නව කොහෙන්ද අඩුවට ගන්න පුලුවන්? කවුරු හරි ඩන්නකෙනෙක් ඉන්නවනම් විස්තරයක් දෙන්න ගන්න පුලුවන් තෑන්?
  2. B

    ෆොරෙක්ස් economic calender

    කව්ද දන්නේ මේක හරියටම පාවිචි කරන විදිය ..මේක කියවල අපි කොහොමද eur අගය වැඩි වෙයිද අඩු වෙයිද කියල දැනගන්නේ. 300k 2.4 % දල තියෙන්නේ මොනවද . actual එකයිforcast එකයි වෙනස් උනාම මොකද වෙන්නේ?
  3. B

    business

    business ගොසරියක් දන්න මම ගොසරියක් දන්න හිතාගෙන ඉන්නේ:):) . මට ලොකු කැපිටල් එකක් නේ:(:(. එක නිසා මුලුන්ම .සාමානයෙන් සෙනගට අත්‍යවස්ය ඒවා තම දන්නා බල පොරොත්තු වෙන්නේ .මචන්ලා මට දැනගන්න පුලුවන්ද සාමානයෙන් හාල් ළූණු අල මිරිස් වගේ ඕනේ කරන දේවල් වල තොග මිල ?? .. ඔගොල්ලනන්ට මොකද හිතෙන්නේ වේදේ...

    No contents