1. HumbleBee

    Online Money transfer SYstem

    අයියලා මල්ලිලා Online Money Transfer System එකක වෙන දේ ගැන එහෙම ඔයගොල්ලො දන්න දේ මෙතන කමෙන්ට් එකක් දාගෙන යන්න . ලොකු උදව්වක් :dull: උදාහරණෙකුත් දෙනව නම් වටිනවා :yes::love:
  2. HumbleBee

    SLIIT කොල්ලො කෙල්ලොන්ගෙන් උදව්වක්

    SLIIT කොල්ලො කෙල්ලොන්ගෙන් උදව්වක් මට SLIIT එකේ Computing section එකේ degrees කිහිපයක් පිළිබන්ද විස්තර ටිකක් දැනගන්න උවමනා වෙලා තියනවා:dull: මගේ අදහස නම් special ඩිග්‍රී එකම කරන්න. ඒ කිව්වෙ අවුරුදු දෙකෙන් පස්සෙ Cyber security හරි Software Engineering වලින් specialize වෙන්න. ඒත් ලඟ දි ඉඳන් මට...
  3. HumbleBee

    මදක් නැවතී කියවන්න

    මදක් නැවතී කියවන්න මම මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍යයෙක් මි. තව මාස ගනනාවක් ඒ සඳහා ගත වන බව අසන්නට ලැබුනු නිසා මෙන්ම මේ දවස් වල අධික වර්ෂාපතනයත් නිසා අද දින මට සිදු වූයේ නිවසට වී දවස පහන් කිරීමටයි. අම්මා ගණු දෙනු වගයක් නැවත පරීක්ෂා කරමින් සිටි අතර තාත්තා බීමත්කම...

    No contents