මචන්ලා , iphone වලට PC එකේ ඉදලා ලේසියෙන් සින්දු photos , දන්න , Phone එකේ තියෙන්න photos , songs cable එක ගහලා PC එකට ගන්න තියෙන්න සොෆ්ට්වරේ මොනවද ?
කලින් ITOOLS කියලා use එකක් කරා . දැන් එකට pay කරන්න ඕනේ.
උබල use කරන්න software ටික පොඩ්ඩක් කොට ගෙන යන්න .