යාළුවනේ මට පෙට්ටි ඕන. ඔව් ඔව් පෙට්ට්. කාර්ඩ්බෝර්ඩ් අඩි 1 x 2 , අඩි 2 x 3 වගේ සයිස් වල අලුත් පෙට්ටි තොග ඕන. මේවා ගන්න පුළුවන් කොතනින්ද මචන්ලා? කොළඹ / ගාල්ල / මාතර අවට තැනක් තියනවද ? ලොකු උදවුවක්. දන්නේ නැත්නම් bump එකක් දාල සහයෝගයක් දෙන්න මචන්ලා. උබලටත් හොද පෙට්ටි ලැබෙන්න කියල ප්‍රර්ථනා...